Donations for Sewer Pumps
නමෝ බුද්ධාය!
මෙල්බර්න් මහමෙව්නාව අසපු පරිශ්රයේ සවිකිරීමට නියමිත Sewer Pumps මිලදී ගෙන සවිකිරීම සඳහා දායකත්වයන් ලබා දී, ජීවිතයට උදාර පින් රැස් කර ගැනීමට පින්වත් ඔබටත් අවස්ථාවා ඇත.

මේ සඳහා $ 20,000.00 ක පිරිවැයක් ඇස්තමේන්තු කොට ඇති අතර පින්වත් ඔබට හැකි අයුරින් දායක විය හැක.
Top Donation
A$500.00
Average Donation
A$110.98
සුපින්වත් ඔබ සැමට මෙම පින් බලයෙන් අවිදු අඳුර දුරු වේවා.. මෙලොව පරලොව වාසනාවන්ත වෙත්වා…. සසර දුකින් නිදහස්වීම පිණිසම මේ පින් උපකාර වෙත්වා…..
Recent Donations
-
Ramesh donated A$150.0017 hours ago
-
Geeth donated A$50.0023 hours ago
-
Anil donated A$50.003 days ago
-
Indika donated A$100.003 days ago
-
Vinuka & Thinuka donated A$50.004 days ago